Translation of the song සැඩ සුළඟට වඩා සැරයි artist Sonic the Hedgehog (OST)
සැඩ සුළඟට වඩා සැරයි
Stronger Than a Storm
සැඩ සුලගට වඩා සැරයි
Stronger than a storm
සෝනික් , අපේ දක්ශයා
Our genius, Sonic
අහසත් ඔහු දෙබෑ කරයි
Divides heavens
සෝනික් , අපේ දක්ශයා
Our genius, Sonic
සෝනික්, තරු එලීයයි
Sonic, like the starlight
සෝනික්, සුලගයි අපේ
Sonic, caught in your wind
සෝනික්, ලොව කැලඹූ වේගයයි!
Sonic, the world is in turmoil!
බලයේ ශක්තියයි ඔහු
He is our strength and power
සෝනික්, අපේ දක්ශයා
Our genius, Sonic
වෙන නෑ ඒ වගේ කෙනෙක්
There's nobody like him
සෝනික් ,අපේ දක්ශයා
Our genius, Sonic
සෝනික්, සුලගයි අපේ
Sonic, caught in your wind
සෝනික්, තරු එලීයයි
Sonic, like the starlight
සෝනික්, ලොව කැලඹූ වේගයයි!
Sonic, the world is in turmoil!
ලොව කැලඹූ වේගයයි...
The world is in turmoil...
...ලොව කැලඹූ වේගයයි !
...the world is in turmoil!